Thursday, July 28, 2011

පැබ්ලෝ පිකාසෝ ( Pablo Picasso)

පැබ්ලෝ පිකාසෝ ස්පාඤ්ඤයේ මැලගානෝ පිටිසර ගම්මානයේ දී 1881.10.25 දින උපත් ලැබීය. ඔහුගේ පියා ඉතාමත් දිළිඳු ජීවිතයක් ගත කල චිත්‍ර ගුරුවරයෙකි. පස් කාලයේ ලෝක පූජිත සිත්තරකු වීමට පිකාසෝ හට තම පියාගෙන් ලැබුන ආභාෂය අති මහත්ය.
මොහු 19 හැවරදිව සිටියදී ප්‍රංශයට ආවේය. විවිධාකාර ලලිත කාලාවට තෝතැන්නක් වූ පැරීසිය ඔහු වශී කළේය. ඔහු තම ස්ථිර පදිංචිය සඳහා පැරීසිය තෝරා ගති. 1900සිට 1905 දක්වා ඔහු පැරිස් නුවර ගත ලක කාලය ඔහුගේ කලා ජීවිතයේ ස්වර්ණමය යුගය සේ සැලකේ . ප්‍රංශ කලායතන හා කලා ‍කෞතුකාගාරයේ ආදියේ නිබඳව සැරිසැරූ ඔහු එවායින් උකහා ගත්‍දේ ඇසුරෙන් තමන්ටම ආවේනික ශෛලීන් හැඩගස්වා ගති.
මෙම කාලය තතුල ඔහු විසින් අඳින ලද සිතුවම් ඉතා ඉහල මිලට අලෙවි විය. මේ සමයේ ඔහුගේ එක් චිත්‍රයක් විකුණුම් මිල ලංකාවේ මුදලින් රුපියල් තිස්පන් ලක්ෂයකි. ලොව කිසිම සිත්තරෙකු තම එක චිත්‍රයකට එතරම් මුලදක් ලබා නැත. ඔහු ඒ මුදල් වලින් වැඩි කොටසක් දුගී දුප්පතුන්ගේ ශුභ සිද්ධිය සඳහා වැය කලබව වාර්ථාවේ.
පැබ්ලෝ පිකාසෝ විසින් 1937 වර්‍ෂයේ අඳින ලද “ගුවර්නිකා” නම් භාව චිත්‍රය ඉතා සුප්‍රකටය. එය යුද්ධයේ ඇති තිරිසන් කම, ද්වේශය හා පලිගැනීමේ අභිලාශය, කෲරත්වය, භයංකරත්වය හා මානව විරෝධී භාවය ඉතා ප්‍රභලව නිරූපනය කරයි. පැබ්ලෝ පිකාසෝ අසාමාන්‍ය ඝණයේ මූර්ති ශිල්පියෙක්ද විය.  ඔහු කසලගොඩවල් වලින් අහුලාගත් සුන්බුන් හා ලෝකඩයොදාගෙන අත්භූත මූර්ති රැසක් නිර්මාණය කලේය. පිකාසෝ එදා මෙදා අතරතුර පහල වූ අග්‍ර ගන්‍ය කලාකරුවකු සේ සැලකේ. ඔහු මිය යන විට වයස 98කි.

.Deepan Ice Cream

.Deepan Ice Cream

එලිµන්ට්‌ හවුස්‌ අලියා බීම මිලත් ඉහළට


එලිµන්ට්‌ හවුස්‌ සමාගම ද අලියා බීම වර්ගවල මිල රුපියල් තුනකින් හිටි හැටියේම ඉහළ නංවා ඇත. මෙතෙක්‌ රුපියල් 29 කට අළෙවි කරනු ලැබූ අලියා බීම බෝතලයක නව මිල මේ අනුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇත.

Wednesday, July 27, 2011

චන්න කල්පාන්ත සිහිනයක

Ñ;%mg yd fg,skdgH wOHlaIljrfhla jk pkak fmf¾rdf.a l,amdka; isyskhla kï wÆ;au Ñ;%mgfha rE.; lsÍï fï jk úg wjika ù we;s nj jd¾;d fjhs' pkak wkac,sld Ñ;%mgfhka isxy, iskudjg bkaÈhdkq ks<shla y÷kajd ÿkafkah' ta mQcd WudYxl¾h' pkakf.a fuu l,amdka;fha isyskhla Ñ;%mgfhka kej;;a bkaÈhdkq ks<shla y÷kajfokq ,nhs' weh jhs;%d pkaøkd;ah' fï jk úg rE.; lsÍï wjika lr we;s fuu Ñ;%mgfha ixialrK lghq;= fï Èkj, isÿlrk njo jd¾;d fjhs'

.නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්න

ගාල්ල බස් නැවතුම්පොළේ යකඩ වැට කැපූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එහි අලාභය නගර සභාවට ගෙවා නිදහස් විය නොහැකි යැයි ද, ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි ද දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ දකුණු පළාත් සභාවේ දී පැවැසූහ. රජයේ දේපොළට හානි කිරීමේ චෝදානා යටතේ ඔහු අත් අඩංගුවේ සිටිය යුතු අයෙකියි ද එසේ ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙන් සම්ත හිමියෝ ප්‍රශ්න කර සිටියහ.

Tuesday, July 19, 2011

ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වී ඇති ඛනිජ වර්ග සමහරක්

ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වී ඇති ඛනිජ වර්ග සමහරක්















Sriyantha Mendis's Daughter

ckm%sh fukau olaI rxÕk Ys,amSka fofofkl= jk Y%shka; fukaäia yd l=iqï f¾Kq fom<f.a jeäu,a ÈhKsh jk ksmqKs fma%laId fukaäia ,Õ§u újdy Èúhg we;=<;a ùug hk nj jd¾;d fjhs' fufia weh yd w;sk; .ekSug ierfikafka wukao fmf¾rdh' Tyq tx.,ka;fha iriúhl bxðfkare wxYfhka Wmdêh yodrñka isák YsIHhl= nj jd¾;d fjhs' 
 nïn,msáh Y=oaO jQ mjqf,a lkHdrdufhka wOHdmkh yodrd we;s weh fudrgqj iriúfha .Dy ks¾udK Ys,amh ms<sn| Wmdêh yeoEÍug jrï ,nd ;sfí' fï jk úg ksmqKs bkaÈhdfõ nex.f,da¾ys ujqkaÜ ldfu,a iriúfhka weÕ¿ï fudaia;r ks¾udKh ms<sn| Wmdêhla yodrñka isà'
wOHdmkh yodrk w;r;=r weh fg,s ks¾udKhlg rxÕkfhkao odhl jQjdh' ta ixch ks¾ud,af.a rl=kaierh fg,s ks¾udKfhks' tys weh l=fõKsf.a pß;h ksrEmKh lrkakSh'