Wednesday, July 27, 2011

.නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්න

ගාල්ල බස් නැවතුම්පොළේ යකඩ වැට කැපූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එහි අලාභය නගර සභාවට ගෙවා නිදහස් විය නොහැකි යැයි ද, ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි ද දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ දකුණු පළාත් සභාවේ දී පැවැසූහ. රජයේ දේපොළට හානි කිරීමේ චෝදානා යටතේ ඔහු අත් අඩංගුවේ සිටිය යුතු අයෙකියි ද එසේ ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙන් සම්ත හිමියෝ ප්‍රශ්න කර සිටියහ.

No comments:

Post a Comment