Thursday, July 28, 2011

එලිµන්ට්‌ හවුස්‌ අලියා බීම මිලත් ඉහළට


එලිµන්ට්‌ හවුස්‌ සමාගම ද අලියා බීම වර්ගවල මිල රුපියල් තුනකින් හිටි හැටියේම ඉහළ නංවා ඇත. මෙතෙක්‌ රුපියල් 29 කට අළෙවි කරනු ලැබූ අලියා බීම බෝතලයක නව මිල මේ අනුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇත.

No comments:

Post a Comment